දවසේ පුවත්

ශ්‍රී ලංකා

තෝරාගත් භාෂාවෙන් පළවූ මුල් පුවත් පෙන්වයි.

ඔබේ භාෂාවෙන්සිංහල
අවසන් වරට ලබාගත්තේ Oct 19, 12:00 AM

ශ්‍රී ලංකා

49 පුවත්
ශ්‍රී ලංකා

කාවන්තිස්සට වෙඩි තැබූ සැකකරු අල්ලයි

මෙරට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඇතෙකු වූ කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැකකරන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය හා වනජීවීය ඒකාබද්ධව කළ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. සැකකරු ගල්ගමුව, හුණුලෑල්ල ප්‍ර දේශයේදි ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම සඳහා වලාන දූෂණ මර්දන ඒකකයද සම්බන්ධ වී තිබේ.

Ada (අද)
මුල් පුවත කියවන්න
ශ්‍රී ලංකා

අග්බෝ සොයා යුද හමුදාවේ 30ක් තිරප්පනේ කැලේ පීරයි

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශයේ වනගත භූමිය තුළ අග්බෝ වන අලියා සොයා වනජීවී නිලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත බලඇණියක් මෙහෙයුම්වල නිරතව සිටියි.

Ada (අද)
මුල් පුවත කියවන්න
ශ්‍රී ලංකා

අධිකරණ තිරණ අවසන් තිරණයි, එතනින් එහාට තීරණ බලාපොරොත්තු වෙන්න එපා

අපි විශ්වාස කරන්නේ අධිකරණය පද්ධතිය විසින් ලබාදෙන තීරණ තමයි මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තිරණය කියා අපි සළකන්නේ.සලකන්නේ නැති අයට කෑ ගහන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිගමනයන්වලට අපි යටත් වෙනවා. අධිකරණ ලබාදුන්තීරණවලට අපි යටත් වෙනවා. එතනින් එහාට කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා.

Ada (අද)
මුල් පුවත කියවන්න
ශ්‍රී ලංකා

පොහොට්ටුවේ ආසන සංවිධායකයෝ ගුටි හුවමාරුවක

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක නිමල් පියතිස්ස මහතා සහ කොත්මලේ ආසනයේ සංවිධායක පරාක්‍රම දසනායක මහතා අතර (18) දින පස්වරුවේ තිස්පනේ ප්‍රදේශයේ උත්සව ශාලාවකදී ඇති වූ වචන හුවමාරුවක් ගඅටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බව පරාක්‍රම දසනායක මහතා පැවසීය.

Ada (අද)
මුල් පුවත කියවන්න
ශිරන්ති ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට
© Lankadeepa
ශ්‍රී ලංකා

ශිරන්ති ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවැසීය.

Lankadeepa
මුල් පුවත කියවන්න
ජාතිවාදී පිල්ලිවලට අඟලක් ඉදිරියට එන්න බෑ
© Lankadeepa
ශ්‍රී ලංකා

ජාතිවාදී පිල්ලිවලට අඟලක් ඉදිරියට එන්න බෑ

නැගිටින්න වෙර දරන පැරණි ජාතිවාදී- ආගම්වාදී පිල්ලි වලට අඟලකින් වත් ඉදිරියට එන්න රටේ ජනතාව ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේ දී අද (18)පැවසීය.

Lankadeepa
මුල් පුවත කියවන්න
ශ්‍රී ලංකාවට කුඩු රැගෙන ඒමේ ජාවාරම ඉන්දීය ආරක්ෂ අංශ නවතයි
© Lankadeepa
ශ්‍රී ලංකා

ශ්‍රී ලංකාවට කුඩු රැගෙන ඒමේ ජාවාරම ඉන්දීය ආරක්ෂ අංශ නවතයි

හොර රහසේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සූදානම් කර තිබූ බව කියන අයිස් හෙවත් මෙතැම්ෆෙටමින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්ටිනම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ පවසයි.

Lankadeepa
මුල් පුවත කියවන්න
වරුණි බෝගහවත්තගේ විසෙල් රථයක් CID බාරයට
© Lankadeepa
ශ්‍රී ලංකා

වරුණි බෝගහවත්තගේ විසෙල් රථයක් CID බාරයට

සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ හීටපු සභාපතිවරයාගේ රුපියල් කෝටි 500 කට අධික මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයට අදාලව කොටවිල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී බෝගහවත්ත මහත්මියගේ විසෙල් වර්ගයේ මෝටර් රථය ඇතුළු වාහන 11 ක් පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

Lankadeepa
මුල් පුවත කියවන්න
ශ්‍රී ලංකා

ලංකාවට ලකුණු 306ක ඉලක්කයක්

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහුරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49.5කදි සියලු දෙනා දැවි ලකුණු 305ක් රැස් කිරීමට සමත්විය.

Ada (අද)
මුල් පුවත කියවන්න
රටේ වයිෆයි ගන්න බැරි පාසල් 334ක්
© Lankadeepa
ශ්‍රී ලංකා

රටේ වයිෆයි ගන්න බැරි පාසල් 334ක්

සාමාන්‍ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති හෙයින් එම පාසල් සඳහා වයිෆයි (Wi-Fi) පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික ආයතනයකට පවරා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තොරතුරැ හෙළිවිය.

Lankadeepa
මුල් පුවත කියවන්න
පාටිවලට මත් කුඩු බෙදූ සංගිත ශිල්පියෙක් මාට්ටු
© Lankadeepa
ශ්‍රී ලංකා

පාටිවලට මත් කුඩු බෙදූ සංගිත ශිල්පියෙක් මාට්ටු

ජපානයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ශම්මි නැමැත්තාට අයත් රුපියල් ලක්ෂ 6 කට ආසන්න කොකේන් තොගයක් සමග සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

Lankadeepa
මුල් පුවත කියවන්න
ශ්‍රී ලංකා

අග්බෝ සොයා විශේෂ හමුදා මෙහෙයුමක අරඹයි

අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි. අග්බෝ ඇතු සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශ‌ ලේකම්වරයාගේ නියෝග මත මෙම හමුදා කණ්ඩායම පිටත්කර තිබේ.

Ada (අද)
මුල් පුවත කියවන්න
ගැටඹේ නා හිමි අපවත් වෙති
© Lankadeepa
ශ්‍රී ලංකා

ගැටඹේ නා හිමි අපවත් වෙති

ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනූනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 96 වැනි වියේ පසුවිය.

Lankadeepa
මුල් පුවත කියවන්න
ශ්‍රී ලංකා

ගැටඹේ විහාරාධිපති හිමියෝ අපවත්වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනූනායක, ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් අපවත් වූහ.අපවත් වන විට උන්වහන්සේ 96 වැනි වියේ පසුවිය.

Ada (අද)
මුල් පුවත කියවන්න
GOOGLE NEWS /

Google News වෙතින් තවත් පුවත්

තවත් ප්‍රකාශකයන්ගේ පුවත් සොයන්න. ප්‍රතිඵල Google News හි විවෘත වේ.

Google News විවෘත කරන්න
LANKARELAY

විවිධ මූලාශ්‍ර. පැහැදිලි දැක්මක්.

ස්වාධීන පුවත් එකතුවකි. මුල් වාර්තාවල අයිතිය ඒවායේ ප්‍රකාශකයන් සතුය.

පුවත් මූලාශ්‍ර